Ondansetron 24E ඖෂධ විෂමතාව: ඔස්ට්‍රේලියානු පරීක්ෂණාගාර අනාවරණයෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය දැඩි අවදානමක?
PTC Pharma, Maan Pharmaceuticals සහ මාධ්‍ය මර්දන චෝදනා මැද මංජුල රණවකගේ භූමිකාව ගැනත් අලුත් විවාදයක්! ශ්‍රී ලංකාවේ ඖෂධ ආනයන ක්ෂේත්‍රය යළිත් වරක් දැඩි ආන්දෝලනයකට ලක්ව ඇත්තේ Ondansetron (කාණ්ඩ අංක: 24E) ඖෂධය සම්බන්ධයෙන් මතුව ඇති බරපතල අනාවරණයත් සමඟය. මෙය හුදු ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් (Quality Issue) පමණක් නොව, නියාමන අධිකාරීන්ගේ වගකීම, දූෂිත
අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ආන්දෝලනාත්මක චෝදනා…
“ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම විවිධ අභ්‍යන්තර වාර්තා හරහා ද පැතිර යන ආන්දෝලනාත්මක චෝදනා කිහිපයක් පිළිබඳව මේ දිනවල තොරතුරු වාර්තා වෙමින් පවතී.” අතීත ඛේදවාචකයක් සහ වෛද්‍ය ප්‍රතිකාර… අදාළ චෝදනාවලට අනුව, අගවිනිසුරුතුමාගේ පියා ඔහු ඉදිරියේදීම වෙඩි තබා ඝාතනය කිරීමේ ඛේදවාචකයට මුහුණ දීමෙන් පසු, ඔහු
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අවසන් ගමන ද? බ්‍රිටිෂ් එයාර්වේස් පැමිණීම සහ මතුවන බරපතළ ප්‍රශ්නාර්ථ
බ්‍රිටිෂ් එයාර්වේස් (British Airways) යළිත් ශ්‍රී ලංකාවට පියාසර කිරීමට සූදානම් වීම බැලූ බැල්මට රටට සුබදායක ප්‍රවෘත්තියක් සේ පෙනෙන්නට පුළුවන. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය ගොඩනැගෙමින් පවතින මොහොතක එය වැදගත්ය. නමුත් මෙම තිරය පිටුපස සිදුවන ගනුදෙනු සහ ඊට සම්බන්ධ පුද්ගලයින්ගේ භූමිකාවන් දෙස බැලීමේදී, මෙය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මිනී පෙට්ටියට ගසන අවසන් ඇණය
අල්ලස් කොමිසමේ ස්වාධීනත්වය ගැන බරපතළ ප්‍රශ්නයක්!!!
නාමල් ඇතුළු දේශපාලඥයින් කොටු කරන්නැයි කපිල චන්ද්‍රසේනට බලපෑම් කළ බවට අධිකරණයට මෝසමක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගෙන් කටඋත්තරයක් ලබාගන්නා අතරතුර, ඔහුගේ නීතිඥවරයා නොමැති අවස්ථාවකදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඔහුට බැන තර්ජනය කර බලපෑම් සිදුකර ඇති බවට අද (13)
කුමට මෙරට අධිකරණය ? නීතියේ ආධිපත්‍යයට අභියෝග කරන නව විවාදයක්
මෙරට අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් මේ දිනවල නීති වෘත්තීය ක්ෂේත්‍රය තුළ සහ නීතිඥ සමාජය අතර දැඩි කතාබහක් මතුව තිබේ. නීතියේ ආධිපත්‍යය, අධිකරණ ස්වාධීනත්වය සහ බඳවා ගැනීම් සම්බන්ධයෙන් ඇතිවන නව ප්‍රශ්න රැසක් මේ වනවිට නීති ක්ෂේත්‍රයේ අවධානයට ලක්ව ඇති බව වාර්තා වේ. පසුගිය දිනවල අධිකරණ පද්ධතියට නව මහේස්ත්‍රාත්වරුන් බඳවා ගැනීම සඳහා සම්මුඛ
පඬුරු පෙට්ටියට වැඩේ දෙන්න ගිය කපුවන්ගෙන් කතරගම බස්නායක නිලමේටත් තර්ජන ?
පඬුරු පෙට්ටියට වැඩේ දෙන්න ගිය කපුවන්ගෙන් කතරගම බස්නායක නිලමේටත් තර්ජන ? ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පඬුරු ගැන පහුගිය කාලේ රටම කතා වෙන්න පටන් ගත්තේ ඒ දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර ඒ පඬුරුවලින් රෝහල් හදන්න පටන් ගැනීමත් එක්කයි. මෙතෙක් කාලයක් කතරගම දේවාලයේ කපුවන්ට සින්න වෙලා තිබුණු පඬුරු මුදල් එයින්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ‘තක්කඩි’ ලොක්කෝ සහ ලොක්කියෝ – රටට අහිමි කරන බදු මුදල රුපියල් කෝටි කීය ද ?
මේ ලියුම්කරුට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව යනු අලුතින් හැදෑරිය යුතු තැන් නොවේ. ශ්‍රී ලංකාව ‘කුළුණු’ තුනක් උඩ රඳා පවතින්නේ නම්, ඒ මේ ආයතන ත්‍රිත්වය යි. මේ ආයතන ත්‍රිත්වයේ බලධාරීහු රටට උපයා දිය යුතු බදු මුදල් නිසි ලෙස උපයා නොදී, එම බදු මුදල් පැහැර හරින්නෝ
ආණ්ඩුවේ දළදා දැක්මේ හෙළි නොවුනු කතා
රටටම දළදා වන්දන්න මලික් සමරවික්‍රම යොදා ජනපති අනුර ගැසූ තුරුම්පුව රනිල්ට දළදා දැක්මට ඉඩ නොදුන් මහා නායක හිමිවරුන් අනුරට ඉඩ දුන්නේ ඇයි මෙහෙයුම් කමිටුව ඇනගත් පසු අනුරගේ තීරණයත් මහා නායක හිමිවරුන් හකුලා ගනියි ජනපති අනුරත් සම්ප්‍රාදාය බිඳීයි ලක්ෂ එකහමාරක් දැමිය හැකි මහනුවරට ලක්ෂ තුනහමාරක් ගෙන්නලා වසර 16ක් තිස්සේ
පාර්ලිමේන්තුව වෙනුවට පැලවත්ත පාලනය : ආරක්ෂක අමාත්‍යංශයත් අවුලක
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර දේශපාලන පක්ෂයක් විසින් ගත යුතු පියවර අමාත්‍යාංශය විසින් ගැනීමට උත්සාහ කිරීම නිසා අවුලකට මුල පෑදී ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ග දක්වයි. මීට මෑතම උදාහරණය නම් යාපනයේ ජාතික ජන බලවේගයේ මංත්‍රීවරයකු විසින් නිපදවා යූ ටියුබ් අවකාශයට මුදා හරින ලද එල්ටීටීඊ හිතවාදී ගීත විඩියෝය. මෙම
මාලිමා ආණ්ඩුවත් බාර් ලයිසන් නිකුත් කිරිම අරඹයි
මාලිමා ආණ්ඩුවත් බාර් ලයිසන් නිකුත් කිරිම අරඹයි මීට පෙර පැවති ආණ්ඩු විසින් ලබා දෙනු ලැබ තිබූ බාර් ලයිසන් විවේචනය කළ මාලිමාව ද බාර් ලයිසන් නිකුත් කිරිම අරඹා ඇතැයි වාර්තා වේ. ඒ අනුව මාලිමා රජය බාර් ලයිසන් තොගයක් නිකුත් කළා. මෙහි විශේෂත්වයක් තියෙනවා. මේ අතරින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේම අත්සනින් එක්