ආණ්ඩුවේ දළදා දැක්මේ හෙළි නොවුනු කතා
රටටම දළදා වන්දන්න මලික් සමරවික්‍රම යොදා ජනපති අනුර ගැසූ තුරුම්පුව රනිල්ට දළදා දැක්මට ඉඩ නොදුන් මහා නායක හිමිවරුන් අනුරට ඉඩ දුන්නේ ඇයි මෙහෙයුම් කමිටුව ඇනගත් පසු අනුරගේ තීරණයත් මහා නායක හිමිවරුන් හකුලා ගනියි ජනපති අනුරත් සම්ප්‍රාදාය බිඳීයි ලක්ෂ එකහමාරක් දැමිය හැකි මහනුවරට ලක්ෂ තුනහමාරක් ගෙන්නලා වසර 16ක් තිස්සේ
පාර්ලිමේන්තුව වෙනුවට පැලවත්ත පාලනය : ආරක්ෂක අමාත්‍යංශයත් අවුලක
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර දේශපාලන පක්ෂයක් විසින් ගත යුතු පියවර අමාත්‍යාංශය විසින් ගැනීමට උත්සාහ කිරීම නිසා අවුලකට මුල පෑදී ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ග දක්වයි. මීට මෑතම උදාහරණය නම් යාපනයේ ජාතික ජන බලවේගයේ මංත්‍රීවරයකු විසින් නිපදවා යූ ටියුබ් අවකාශයට මුදා හරින ලද එල්ටීටීඊ හිතවාදී ගීත විඩියෝය. මෙම
මාලිමා ආණ්ඩුවත් බාර් ලයිසන් නිකුත් කිරිම අරඹයි
මාලිමා ආණ්ඩුවත් බාර් ලයිසන් නිකුත් කිරිම අරඹයි මීට පෙර පැවති ආණ්ඩු විසින් ලබා දෙනු ලැබ තිබූ බාර් ලයිසන් විවේචනය කළ මාලිමාව ද බාර් ලයිසන් නිකුත් කිරිම අරඹා ඇතැයි වාර්තා වේ. ඒ අනුව මාලිමා රජය බාර් ලයිසන් තොගයක් නිකුත් කළා. මෙහි විශේෂත්වයක් තියෙනවා. මේ අතරින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේම අත්සනින් එක්
පත්තර මහ ගෙදර අලි කළබලයක්
විජය පුවත්පත් සමාගමේ අවුරැද්දකට අධික කාලයක සිට පැවති සේවක වැටුප් අර්බුදය අද දවසේ ඉතාමත් අර්බුදකාරි තත්වයකට පත්විය. දැන් සේවක වැටුප් ලබාදෙන්නේ සැම මසකම 5 වැනිදායින් පසුවය. ස්ථිර නොවන සේවකයින්ට කොටස් වශයෙන් ලබාදෙයි. නිසි බලධාරි ජනක රත්නකුමාරට රිසිසේ සියල්ලම සිදුවෙයි. ඒ සදහා ගිනුම් අංශයේ ප්‍රධානි සුමිත්ට කළහැකි දෙයක් නොමැත. සභාපති රන්ජිත්
Residents Outraged As Prime Group Pushes Controversial High-Rise In Protected Zone
Residents of Lake Drive, Colombo 8, are in an escalating battle against what they describe as an “illegal” 12-story apartment complex aggressively marketed by Prime Group, one of Sri Lanka’s leading property developers. The development, situated on what residents claim is an environmentally sensitive marshland with a high water table,
උඹලා මහා බොරුකාරයෝ…
පොලීසියෙන් අල්ල ගෙන ගිහිල්ලා ගහලා ගහලා වධ දීලා මරපු මේ තරුණයාගේ දේහය දකින මට මතක් වෙන්නේම ජේසුස් ක්‍රිස්තුස්ව. සමහර විට අපි දැකලා තියෙන කුරුසයේ ඇණ ගහපු ජේසු කොණ්ඩය දිග කෙසඟ කෙනෙකු නිසා වෙන්න ඇති. අද වෙනකොට මේ තරුණයාට සිද්ධ කළ අපරාධය කාටවත් මතක නැහැ. මට මතක් වෙන්නේ අරගලය දවස්වල ලෑලිවලින්
Red Terror at May Day: JVP’s Dark Return to Intimidation Tactics
In a chilling reminder of Sri Lanka’s authoritarianthe past, journalists at President Anura Kumara Dissanayake’s May Day rally faced intimidation and censorship that has sent shockwaves through the nation’s fragile democratic institutions. What began as a sea of red at Galle Face—the traditional colour of Dissanayake’s Janatha Vimukthi Peramuna (JVP)—quickly