දේශබන්ධුටත් ඇප හිමිවන අවස්ථාවක් ගැන මත
මාතර වැලිගම ඩබ්ලිව් ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට චෝදනා ලැබ සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් 6 දෙනාට ඇප ලබාදී සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් හට පමණක් ඇප ලබා නොදීම යුක්තියේ මූලධර්මවලට පටහැනිදැයි නීති ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර සාකච්ඡාවක් නිර්මාණය වී තිබේ. දේශබන්ධු තෙන්නකෝන් එම සිදුවීම වූ අවස්ථාවේ එහි නොසිටීමත් අපරාධ
කළමනාකාරිත්වය නිදි අතරේ ආයුර්වේද සංස්ථාවෙ ලක්ෂ 271 කට විදලා
ගෙවපු වවුචර් වලට ආපහු චෙක් ලියලාපරිඝණක දත්ත පද්ධතියත් අක්‍රීය කරලාමූල්‍ය කළමනාකරු වගකීම පැහැර හරීසභාපති මුනිවත රකීආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවෙ සිදුව ඇති බරපතල මූල්‍ය වංචාවක් පිලිබඳ සිදුකරන ලද අනාවරණයකට අනුව ලක්ෂ 271 කට ආසන්න මුදලක් ආයතනීය පරිගණක දත්ත පද්ධතිය වෙත ඇතුල් වී සංඛ්‍යාත්මක දත්ත