පාස්කු ප්‍රහාරය ඇදගෙන නෑමේ CID දෙවන පිටපත – හන්සීර් අසාද් මවුලානා වෙනුවට මොහොමදු කලීල් මොහොමදු මස්පි නොහොත් නසීර්
පල්ලියේ සහාය ඇතිව බලයට පත් වූ මෙම රජයේ ප්‍රමුඛ පොරොන්දුවක් වූයේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාර කුමන්ත්‍රණය පිටුපස ඇති සත්‍යය හෙළිදරව් කරන බවය. එසේවුවත්, හෙළිදරව් කිරීමට ඇත්ත වශයෙන්ම කුමන්ත්‍රණයක් මේ පිටුපස නොමැති බව මේවන විට රජයද තේරුම් ගෙන ඇති නමුත්, කුමන්ත්‍රණ න්‍යාය ගැන අන්තයටම ගොස් ඇති පල්ලියට සත්‍ය අවබෝධ කිරීම නොකලහැකි
Controversy Surrounds Appointment of New Court of Appeal President
On 19 June 2025, President Anura Kumara Dissanayake appointed Senior Additional Solicitor General RohanthaAbeysuriya, PC — the former head of the Criminal Division of the Attorney General’s Department — as the new President of the Court of Appeal, following the retirement of Acting President Justice Mohammed Laffar. The appointment has stirred significant
ලාංකීය සමාජ දේශපාලන කරලියේ වත්මන් සූරසේන රඟපෑම අරඹයි…
සූරසේන යන නම ඇසූ පමණින් මේ රටේ කලාව සංස්කෘතිය ගැන ඉතිහාසයක් දන්නා බොහෝ දෙනෙකුට එක පැහැර මතකයට එන නළුවෙකුගේ නමක් තිබේ. ඒ වූ කලි ශ්‍රියන්ත මෙන්ඩිස් ය. ඊට හේතුව ශ්‍රී ලංකාවේ මුල්ම ටෙලිනාට්‍ය ලෙස සලකන “පළඟු මැණිකේ” හි ශ්‍රියන්ත රංගනයෙන් දායක වූ “සූරසේන” නැමති සුප්‍රකට ප්‍රහසනාත්මක චරිතයයි… මේ වන විට
බෝනගේන් විනිසුරු පද්මන් සුරසේන අගවිනිසුරු කිරීමට බරපතල විරෝධයක්!
බෝනගේන් ආගමික නිකායක (බෘක්සයිඩ් – Brookside Church) ප්‍රධාන පෙලේ අනුගාමිකයකු වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා අගවිනිසුරු ධුරයට පත්කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ‘පැලවත්ත මුලස්ථානය’ විසින් ගෙන ඇති තීරණයට එරෙහිව බෞද්ධ හා කතෝලික ආගමික නායකයින්ගෙන් බරපතල විරෝධයක් එල්ලවෙමින් ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. අගවිනිසුරු මෘදු ප්‍රනාන්දු මහත්මිය ජුලි 27
Residents Outraged As Prime Group Pushes Controversial High-Rise In Protected Zone
Residents of Lake Drive, Colombo 8, are in an escalating battle against what they describe as an “illegal” 12-story apartment complex aggressively marketed by Prime Group, one of Sri Lanka’s leading property developers. The development, situated on what residents claim is an environmentally sensitive marshland with a high water table,
උඹලා මහා බොරුකාරයෝ…
පොලීසියෙන් අල්ල ගෙන ගිහිල්ලා ගහලා ගහලා වධ දීලා මරපු මේ තරුණයාගේ දේහය දකින මට මතක් වෙන්නේම ජේසුස් ක්‍රිස්තුස්ව. සමහර විට අපි දැකලා තියෙන කුරුසයේ ඇණ ගහපු ජේසු කොණ්ඩය දිග කෙසඟ කෙනෙකු නිසා වෙන්න ඇති. අද වෙනකොට මේ තරුණයාට සිද්ධ කළ අපරාධය කාටවත් මතක නැහැ. මට මතක් වෙන්නේ අරගලය දවස්වල ලෑලිවලින්
Red Terror at May Day: JVP’s Dark Return to Intimidation Tactics
In a chilling reminder of Sri Lanka’s authoritarianthe past, journalists at President Anura Kumara Dissanayake’s May Day rally faced intimidation and censorship that has sent shockwaves through the nation’s fragile democratic institutions. What began as a sea of red at Galle Face—the traditional colour of Dissanayake’s Janatha Vimukthi Peramuna (JVP)—quickly
නලින්දගෙන් කැබිනට් මාධ්‍ය හමුවට අමුතු නීතියක්
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ වසර සඳහා නිකුත් කර ඇති හැදුන්ම්පත සහිත මාධ්‍යවේදින්ට පමණක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය. වඩාත් විධිමත් ආකාරයෙන් කැබිනට් මාධ්‍ය හමුව පවතාවාගෙන යාමේ අරමුණින්
ඉතිහාසයේ විශාලතම පරිසර දූෂණය
තමන් අච්චර සල්ලි ඉතුරු කළා… මෙච්චර සල්ලි ඉතුරු කළා… කියා මාලිමා ආණ්ඩුවේ ඇමතියන් ගණන් ඉලක්කම් කියනු පෙනේ. ඒවා සත්‍යය නම් හොඳ ය. නමුත් මාලිමා ආණ්ඩුව විසින් ලංකා ඉතිහාසයේ කෙටිම කාලයක් තුළ එක් පරිසර පද්ධතියකට සිද්ධ කළ දූෂණය ගණනය කර බැලුවහොත් අර ඉතිරි කළ සියල්ලට වඩා දස දහස් ගුණයකින් වැඩි වනු
Opposition Launches Campaign to Challenge Government Ahead of Local Elections
Opposition Launches Campaign to Challenge Government Ahead of Local Elections The joint opposition in Sri Lanka has initiated a new political campaign against the current administration. Leaders from the United National Party (UNP) and Samagi Jana Balavegaya (SJB) are making bold predictions about the government’s future. Representatives from both right-wing