විජය පුවත්පත් සමාගමේ අවුරැද්දකට අධික කාලයක සිට පැවති සේවක වැටුප් අර්බුදය අද දවසේ ඉතාමත් අර්බුදකාරි තත්වයකට පත්විය. 

දැන් සේවක වැටුප් ලබාදෙන්නේ සැම මසකම 5 වැනිදායින් පසුවය. ස්ථිර නොවන සේවකයින්ට කොටස් වශයෙන් ලබාදෙයි. 

නිසි බලධාරි ජනක රත්නකුමාරට රිසිසේ සියල්ලම සිදුවෙයි. ඒ සදහා ගිනුම් අංශයේ ප්‍රධානි සුමිත්ට කළහැකි දෙයක් නොමැත. සභාපති රන්ජිත් විජයවර්ධන මහතා සිය විරෝධය පලකළත් නිසි බලධාරියා එය නොසලකයි. 

ගිනුම් අංශයේ රොෂාන් තන්තිරිගේ සජිත් සහ කඩදාසි අංශයේ මුරකරැ තරංග අත්තනායක කොම්පැණිය පාඩු නිසා පඩි නොගෙවමු කියා යෝජනා කරති.

හිටපු කළමණාකරැ ලාල් ජයවර්ධනගේ බෙල්ල කපා ඔහුගේ සේවය නතර කළේ මොවුන් විසිනි. සේවකයින් ගොස් වැටුප් ඉල්ලුවිට ගිනුම් අංශයේ රොෂාන් සජිත් හා තරංග සේවකයින්ට අමු කුණුහරැපයෙන් බැණවදිති. නමුත් මොවුන්ට විශාල තර්ජනයක් එල්ල කරමින් සිටින්නේ මුද්‍රණ අංශයේ කඑපහන විසිනි.

 ඔහු පෙරටුගාමි දේශපාලන ව්‍යාපාරයේ ලංකාදිප කැදවුම්කරැය.

විජය පුවත් පත් සමාගමේ මාසිකව දැන්විම් ආදායම ම්ලියන 300 ඉක්මවනබව එහි සේවයකරන ඉන්දික ජයමහ පවසති. නමුත් ජනක ඒ මුදල් තමන්ගේ දැඩි විරෝධය නෙතකා පාඩු ලබන ද ටයිම්ස් ඉස්කුල් , සුප්රිම් අභයාස පොත් සහ අනුරාධපුරයේ හොරව්පකාන සංචාරක හෝටලය සදහා යොමුකරයි.

එහි කළමණාකාරි රැවනි සහ සුප්රිම් පොත් අංශයේ බුද්ධිකට ඉහලම සැලකිලි ලබාදෙයි. රැවනිට ලක්ෂ 7ක සහ බුද්ධිකට ලක්ෂ 6 ක වැටුප් සමග අමතර දිමනා ලබාදෙයි. ඒ දෙදෙනාම අසාර්ථක චරිත 2 ක් බව සේවක මතයයි. අවුරැද්දක් ගතවුණත් ඉස්කෝලයට තවමත් එකම ලමයෙක්වත් නැත. බුද්ධික ටොපි කොලයක්වත් මුද්‍රණය කර නොමැත.

අති සාර්තක විජය පුවත්පත් සමාගමේ ලංකාදිප සන්ඩේ ටයිම්ස් ඩෙලිමිරර් කතුවරැන්ට රැවනිලාගේ වැටුපෙන් අඩක්වත් ජනක ඔවුන්ට නොගෙවති.

විශාල ආදායමක් ලබනදෙන දැන්විම් අංශයේ සේවකයින්ට කොමිස් මුදල් නිසි බලධාරි ජනක විසින් නවතා දමා ඇත. මේ සම්බන්ධයෙන් එහි සේවක දර්ශන විසින් ඉන්දිකගෙන් විමසුවිට ඔහු පවසා ඇත්තේ අයකැමි රොෂාන් සහ සජිත් ආයතන පාඩුලබන නිසා තවම වැටුප් ලබාදෙන දිනයක් කිව නොහැකිබවයි.

ළගදිම ආරම්භ කිරිමට නියමිත ජනමාධ්‍ය ආයතනයකට එහි දැන්විම් අංශයට ඉන්දික ජයමහ විසින් දර්ශන සිල්වා සහ නිපුලි විරතුංග සමග සාකච්ජාවක් ජිම්කානා ක්ලබ්හිදි පවත්වා ඇත. අද මොවුන් සියලුම දෙනා ජනකගේ ප්‍රතිවාදින්ය.

එදා ලංකාවේ පත්තර මහ ගෙදර ලෙස විරැදාවලිය ලත් ලේක්හවුස් අධිපති රන්ජිත් විජයවර්ධන මැතිදුන් විසින් සිය ව්‍යාපාරය රජයට පවරාගත් පසුව මිට වසර 40 කට පෙර ආරම්භ කළ විජය පුවත්පත් සමාගම ලංකාවේ අංක එකේ පත්තර කන්තෝරැව බවට පත්කිරිමට ඔහු සමත්වුණත් පසුව පැමිණි ප්‍රධාන විධායක ජනක රත්නකුමාර විසින් එය බංකොලොත් කළ බව දෙදහසක් පමණවන සේවකමතය බව එහි ක්‍රියාකාරි කඑපහන පවසයි. 

එසේම නියෝජය සභාපති සුජාන් විජේවර්ධනට දැස් අන්ධවිම විශාල ප්‍රශ්නයක්බව ඉරිදා ලංකාදිප කතුවරයා පවසයි. ලංකාදිපයට අබසරණයි කියා එහි ඡේෂ්ඨ පුවත් පත් කලාවේදි සුජිත් හේවාජුලිගේ විසින් සේවක අයිතිවාසිකම් වෙනුවෙන් හඞක්

නගන පෙරටුගාමි කඵපහන අමතා පවසා ඇත.

ලබන 25 වනිදා සියලුම සේවකයින් කඑපටි හිසේ පැළදගෙන උද්ඝෝශනයක නිරතවන බවට එහි පිරිස් කළමණාකරැ තිස්ස කහදවල ඊයේ හවස ඊමේල් පණිවුඩයකින් දැනුම්දි ඇත.

ඔහු එම ඊමේල් පණිවුඩයේ වැඩිදුරටත් සදහන් කරඇත්තේ එකම විසදුම ජනක රත්නකුමාර වහාම ඉල්ලා අස්වි හිටපු අධ්‍යක්ෂක ප්‍රිති විරාජ් ද සිල්වා නැවත සේවයේ පිහිටුවන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts