“කලා නිර්මාණ අස්සෙන් මානව ජාවාරමක් ක්‍රියාත්මක වන හැටි…” ඕස්ට්‍රේලියාවට විහිදුණු ශ්‍රී ලාංකික “කලා-ජාවාරම්කරුවන්ගේ” පැටිකිරිය මෙන්න!!!
කලාව යනු මිනිස් මනස සුවපත් කරන, රසවින්දනය උදෙසා පවතින උත්තරීතර මාධ්‍යයකි. එහෙත්, වර්තමානය වන විට එම උත්තරීතර කලාවේත්, කලාකරුවාගේත් නාමයට මුවා වී අතිශය නින්දිත මිනිස් ජාවාරමක නිරත වන ශ්‍රී ලාංකික සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව බරපතළ තොරතුරු අනාවරණය වෙමින් පවතී. ආරක්ෂක අංශවල දැඩි අවධානයට ලක්ව ඇති මෙම ජාවාරමේ ප්‍රධාන ගොදුරුබිම බවට පත්ව
බාල බෙහෙත් නඩුවේ තිරය පිටුපස අපූරු නාඩගමනියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ කෙරුම් සහ අධිකරණයේ විස්මිත සිදුවීම්
බාල බෙහෙත් ඖෂධ නඩුව මේ දවස්වල රටේම අවධානය දිනාගත් මාතෘකාවක්. හැබැයි, අධිකරණ ශාලාවේ තිරයෙන් පිටුපස සිදුවන ඇතැම් ක්‍රියාදාමයන් බහුතරයකගෙන් තාමත් රහසක්. විශේෂයෙන්ම, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගමගේ ක්‍රියාකලාපය ගැන මේ දවස්වල අහන්න ලැබෙන්නේ පුදුම සහගත පුවත් මාලාවක්. සැඟවුණු සාක්ෂිකරුවන් සහ සුවිශේෂී නිල මැදිරි දැනගන්න ලැබෙන විදිහට, සාක්ෂිකරුවන් ගොඩකට සිතාසි ඉල්ලුවත්,